ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විද්‍යාත්මක සහ වෘත්තිය නිපුණතාවයෙන් සන්නද්ධ හමුදාවක් බවට පත්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



