වායු දූෂණයෙන් වසරකට මරණ 7000ක් (VIDEO)

Share

මෙරට වායු දුෂණය නිසා වසරකට 7000ක් පමණ මියයන බව වෛද්‍ය චාන්දනී විතාන පවසනවා. මෙය අතර ගෘහස්ථ වායු දුෂණය පරිසර වායු දුෂණයට වඩා පස් ගුණයකින් වැඩි බවයි ඇය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News