ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more