ලෙඩ වුණ ග්‍රාම නිලධාරීන් (VIDEO)

Share

දිවයින පුරා ග්‍රාම නිලධාරින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ගමන් වියදම් දීමනා ඉහළ දැමීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු කීපයක් මුල් කරගනිමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News