විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගගන නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු පොලිසි විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර තංගල්‍ල කුඩාවැල්ල ප්‍රදේශයෙන් නිවසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වාහන වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ සී.අයි.ඩිය වෙත පැමිණ තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



