වත්තේගම දැරියට පහරදීම ගැන පුළුල් විමර්ශන – වැඩිවන ළමා හිංසන සහ පැමිණිලි (VIDEO)

Share

ළමා හිංසන සම්බන්ධ පැමිණිලිය ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමුන් නොසලකා හැරීම අත්හැරීම සහ ශාරීරික මෙන්ම මානසික හිංසනවලට ලක් කිරීම සම්බන්ධයෙනුයි අදාළ පැමිණිලි ලැබී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය

Read more

Local News