ජනපති පාර්ලිමේන්තුවට – 22කට එරෙහි තවත් පෙත්සම් කථානායකට (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අද දින පැවැත්වීමට නියමිතව තිබූ වැඩමුළුව කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. විපක්ෂ නායකවරයාගේ ආරාධනයකට අනුවයි අදාළ වැඩමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News