මිග් ගනුදෙනුව ගැන කියන්න ගෝඨාභය FCIDයට (VIDEO)

Share

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා. ඒ, මිග් යානා ගනුදෙනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News