වෙඩි කෑ පොඩි පැටී – කණ්ඩායම් තුනක් විමර්ශනයට (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටීගේ සහෝදරයෙකු වන පොඩි පැටී නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. නාඳුනන තුවක්කුකරුවෙකු ඊයේ රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඝාතනය පිළිබඳව විමර්ශන කිරීම සඳහා කණ්ඩායම් 03 ක් පත් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News