ඉන්දියානු සාගරයේ නැව් 20 ගැන අමෙරිකා මතය (VIDEO)

Share

ඉරානයට අයත් නෞකා 20 ක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ නෞකාවලට පහසුකම් සපයන ඕනෑම රටකට සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වාර්තා කරන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News