කැළඹිලි තත්ත්වය තවදුරටත් – ප්‍රදේශ රැසකට වැසි (VIDEO)

Share

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවදුරටත් කැළඹිලි තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රදේශ රැසකට අදත් වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News