නිදහසේ පාද යාත්රාවේ පස්වන දිනය අදයි. අද නිට්ටඹුවෙන් ආරම්භ කළ පාද යාත්රාව කඩවත දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර 63 නමක් බන්ධනාගාරගතව සිටියදී ඥානසාර හිමියන් ගැන පමණක් කතාකරන්නේ විපක්ෂය දේශපාලන වාසියට බව අමාත්ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා. ඥානසාර හිමියන් තම මිතුරෙකු වුවත් නීතිය කාටත් පොදු බවයි අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.



