වැස්සට උඩට එන ඩෙංගු (VIDEO)

Share

පවතින අධික වර්ෂාව හමුවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 105,000කට අධිකයි. මේ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News