නුවරඑළිය, මීපිලිමාන ප්රදේශයේ කුලි නිවසක නවාතැන්ගෙන සිටි අඹුසැමි යුවළක් වසා තිබූ කාමරයක් තුළ බාබකියු (BB) උදුනක් දල්වාගෙන සිටියදී පිටවූ විෂ වායුවක් ආශ්වාස වීමෙන් අද (03) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



