දකුණු මුහුදෙන් ඇල්ලූ කිලෝ 150කට වැඩි කුඩු දික්ඕවිටට (VIDEO)

Share

රුපියල් කෝටි 420 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 189 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News