එකට නැගී සිටි වසරක් (VIDEO)

Share

රටම එකට ජාතික මෙහෙයුමේ වර්ෂ පූර්ණය වෙනුවෙන් වූ සර්ව ආගමික සමුළුවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මීට සමගාමීව සංවිධනා කළ පාගමනක් ද අද පැවැත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News