දුම්කොළ නිවාරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් මුල්‍ය සහාය

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පැවසුවේ දුම්කොළ නිවාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩ සටහන වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් මුල්‍ය සහාය ලබා දෙන බවයි.

බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 15 ක මුදලක් මේ සඳහා ලබාදීමට නියමිත බවද සඳහන් කළේය.

දුම්කොළ නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ප්‍රසංශනීය බවත් මහකොමසාරිස්වරයා වැඩි දුරටත් පවසා සිටියේය

Read more

Local News