පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කරයි

Share

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබේ.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර ඇති අතර විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

Read more

Local News