තරගයේ නවතම තොරතුරු September 28, 2017 පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 125ක් රැස් කරගෙන සිටියි. කරුණාරත්න – 65 චන්දිමාල් – 31