Home දේශීය පුවත් රත්තරන් කුට්ටි 60 ක් සමග කටුනායක නිලධාරියෙක් අත්අඩංගුවට

රත්තරන් කුට්ටි 60 ක් සමග කටුනායක නිලධාරියෙක් අත්අඩංගුවට

0
රත්තරන් කුට්ටි 60 ක් සමග කටුනායක නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 06 ක් බර රත්තරන් කුට්ටි 60 ක් සමග කටුනායක ගුවන් තොටුපොළ රාජකාරියේ නියැලී සිටි ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (22දා) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  මුස්ලිම් ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

විදේශික ජාවාරම්කරුවෙකු විසින් මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු  නිලධාරීවරයාට රත්තරන් ලබාදී ඇති අතර එතැන් සිට ඒවා ශ්‍රී ලංකාව තුළට මොහු විසින් රැගෙන යන බව සිදු කරන ලද මූලික රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here