සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ යාපනය විශ්වවිද්‍යලයේ සිව්වන වසර කළමනකරණ පීඨයේ සිංහල පීඨයේ සිසුන් දෙපිරිසක් ඇති වු ගැටුමක් හේතුවෙනි.
එම පීඨයේ සිසුන් දෙපිරිස ඊයේ (24) එල්ලේ ක්‍රීඩාවේ නිරතව ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුම හටගෙන ඇත.
පහරදීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.