ග්‍රීසියේ මෙතෝනි නගරයට භූ කම්පනයක්

Share

දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේ අද රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක භූ කම්පනයක් සිදුවු බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන පරිදි භූ කම්පනය කිලෝමීටර් 30 ක් ගැඹුරෙන් සිදුවී ඇති අතර, එහි කේන්ද්‍රය පුරාවිද්‍යා නගරයක් වූ පයිලෝස් නුවරට ඔබ්බෙන් මුහුදේ පිහිටා තිබේ.

භූ කම්පනය හ‌ේතුව‌ෙන් ජීවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නැත.

Read more

Local News