කොළඹ – පිටකොටුව ප‍්‍රධාන වීදියේ පාවහන් වෙළදසැලක අද (07) ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවන ඒකකය සදහන් කළේ, එය අවට වෙළදසැල් කිහිපයකට ද පැතිර ගිය බවයි.
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයින් ද යොදවා තිබේ.
Share

Read more