රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිලි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක විසින් ගෙළ සිරකර ඝාතනය කර අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
වරෙන්තු ලබා සිටින අදාළ හිමි නම ඔහුගේ ගෙළ සිරකිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්.