සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (29) පස්වරුවේ අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේඳි  සිඳුවිය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, නැගෙනහිර පළාතේ මැති ඇමතිවරු රැසක් එක්ව සිටිය.