අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවති.
වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවයි එම ඒකකය සඳහන් කළේ.