ගිං ගඟ‌ේ ගිලී අතුරුදන් වු පුද්ගලය‌ෙකුගේ මළසිරුර සොයා ගනියි

Share

හිනිදුම කොහිලදෙණිය ප්‍රදේශයේදී ගිං ගගේ නෑමට ගොස් දියේ ගිලි අතුරුදන් වු අයකුගේ මළසිරුර සොයා ගත් බව හිනිදුම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හිනිදුම කොහිලදෙණිය හබරකඩවත්ත පදිංචි 32 ක් වයසැති පුද්ගලය‌ෙකි.

මියගිය අයගේ මළසිරුර හිනිදුම රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳ මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

Read more

Local News