Home විදෙස් පුවත් ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය අද

ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය අද

0
ඉන්දීය අගමැති මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය අද

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද (20) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලබයි.

විශ්වාසභංග විවාදය අද පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

විශ්වාසභංගය ජය ගැනීමට නම් මෝදි රජය ඉන්දීය පාර්ලිමේන්තුවේ සභිකයින් 533න් 267ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here