පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙමින් පවතින පළමු ටෙස්ට් තරඟයේ දී පකිස්තානය අද දිනට තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලකුණු 266ක් රැස් කිරීමට සමත් වූහ.
දිනය නිමා වන විට Azhar Ali පන්දු 200කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 74ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදි සිටියහ.
හෙට තරගයේ සිවුවැනි දිනයයි