Home විශේෂාංග පුවත් වසර 15කට පසුව බොලිවුඩය‌ේ දකින නාගර්ජුන්

වසර 15කට පසුව බොලිවුඩය‌ේ දකින නාගර්ජුන්

0
වසර 15කට පසුව බොලිවුඩය‌ේ දකින නාගර්ජුන්

දමිල සිනමාව තුළ ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති සිනමා නවවෙකු වන නාගර්ජූන් වසර 15කට පසුව නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් හරහා සිය රසික පිරිස් මුණ ගැනීමට සූදානමින් සිටියි. ඒ මේ දිනවල බල්ගේරියාවේ රූපගත කෙරෙන ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටය හරහාය.

මෙම චිත්‍රපටයේ රන්බීර් කපූර්, අමිතාබ් බච්චන්, මවුනි රෝයි හා ආලියා භාට්’ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය ලබන වසරේ අගෝස්තු මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. නාගර්ජූන් මේ වසරේදී ‘ඔෆිසර්’ හා ‘දේව්දාස්’ දමිල චිත්‍රපට හරහා සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.

source: saaravita.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here