දිවා ආහාරය සදහා තරඟය නතර කරයි October 1, 2017 අද (01) පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනයයි. මේ වන විට දිවා ආහාරය සදහා තරඟය නතර කර ඇත. ඒ අනුව දිවා ආහාරය සදහා තරඟය නතර කරන විට පකිස්තානු කණ්ඩායම කඩුලු 8ක් දැවී පන්දු වාර 140ක් තුළ ලකුණු 340ක් ලබා ගෙන සිටියි.