දීර්ඝ කාලයක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත් වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් පවුල් 150 කට පමණ හිමිකම් ඔප්පු ලබා දීම පසුගිය දා සිදු කෙරිණි.
ඒ ඉඩම්, ඉඩම් සංවර්ධන හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.