පළාත් කිහිපයකට අද වැසි

Share

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, මුලතිවු සහ වව්නියා දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නිකුත් කළ නිවේදනය සඳහන් ව‌ෙයි.

අද සවස 2.00 න් පමණ පසු එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Read more

Local News