ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලියට පෙර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහභාගි වන පුහුණු එක්දින තරඟයක් අද (26දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය එළෙඹෙන 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.