අද සිට පොල් 65යි October 2, 2017 අද (02) සිට පොල් අලෙවි මණ්ඩලය රුපියල් 65 බැගින් වූ මිල ගණන් යටතේ නගර වලට පැමිණ පොල් අලෙවි කිරිමට පියවර ගන්නා බව පොල් අලෙවි මණ්ඩලය පවසයි.