Home දේශීය පුවත් ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම් කරයි

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම් කරයි

0
ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම් කරයි

ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර ඇති බව ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම ප්‍රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here