ල‌ෝක චායා ව‌ෙඩි තැබී‌මේ තරගාවලි‌යෙන් ශ්‍රි ලංකාවට ද‌ෙවැනි ස්ථාන

Share

පින්ලන්තයේ පැවති දහතුන්වන ල‌ෝක චායා ව‌ෙඩි තැබී‌මේ තරගාවලියට සහභාගී වු ශ්‍රී ලංකා ව‌ෙඩි තැබී‌මේ ක්‍රිඩක  ක්‍රිඩිකාවන් රන්, රිදී, ල‌ෝකඩ පදක්කම් දිනා ග‌ෙන පසුගිය දා කටුනායක ගුවන්ත‌ොටුපළින් දිවයිනට පැමිණිය‌ේ ය.

ම‌ෙම තරඟය සඳහා රටවල් 16ක් සහභාගී වු අතර ශ්‍රි ලංකාව එහි ද‌ෙවැනි ස්ථානය ලබා ගත්ත‌ේය.

Read more

Local News