Home ක්‍රීඩා පුවත් දකුණු අප්‍රිකා නායකයාට ඉදිරි තරඟ අහිමි වෙයි

දකුණු අප්‍රිකා නායකයාට ඉදිරි තරඟ අහිමි වෙයි

0
දකුණු අප්‍රිකා නායකයාට ඉදිරි තරඟ අහිමි වෙයි

දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ.

ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි.

ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here