දුම්රිය අනතුරෙන් පසු අවහිර වූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

Share

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරෙන් පසු අවහිර වූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

Read more

Local News