ශ්‍රී ලංකා දෙවන ඉනිම 138කට සීමා වේ October 2, 2017 දෙවනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද(02) දිනය තුළ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 138ක් පමණි. ඒ අනුව 138ක ඉලක්කයක් හඹා යන පාකිස්තානු කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින් 5ක් දැවී ලකුණු 50ක් ලබා ගෙන සිටියි.