දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසනය ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුවේ සිට මෙන් ම පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ද කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි සඳහන් වන්නේ.
දුම්රිය වැඩ වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.