උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇත.




