මැස්සන් හා කෘමීන්ග‌ෙ‌න් මුරුංගා වගාවට හානි

Share

දඹුල්ල, සිගිරිය, වෑවල යන ප්‍රද‌ේශවල මුරුංගා වගාවට මල් හැලීමේ ර‌ෝගයක් වැලදී ඇති නිසා මුරුංගා ග‌ොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

වගාවට හානිදායක මැස්සන් හා කෘමීන් විශ‌ේෂයක් හ‌ේතුව‌ෙන් ම‌ෙම ර‌ෝගය වැලදී ඇති බවයි ග‌ොවීන් පවසන්න‌ේ.

ම‌ෙවර මුරුංගා වගාවට සෑහීමකට පත්වන මුදලක් ව‌ෙළඳපලින් ලැබුන ද ඵලදාව අඩුවීම ‌හේතුව‌ෙන් ග‌ොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළ‌ේ.

Read more

Local News