සනා හලාක්ගේ උපන් නගරය වූයේ දමස්කස් ය. එම නගරය හැර දමා පළා ගිය ඇයගේ දෙමව්පියන් විසින් උතුරු දිග සිරියාවේ කැරලිකරුවන් අත පවතින අටරෙබ් නගරය සිය නවාතැන කර ගනු ලැබීය.
යුද ගිනි දැල් හමුවේ ඇති වන බිය මුසු හැඟීම්වලින් මිදී සිටීම සඳහා සනා විසින් තෝරා ගනු ලැබුවේ ගීත ගායනයයි.