පෘථිවිය ආසන්නයෙන් ග්‍රාහකයක් ගමන් කරයි

Share

ඊයේ (02) පෘථිවිය ආසන්නයෙන් 2017 S -17 නමැති ග්‍රාහකයක් ගමන් කළ බවත් ඉන් පෘථිවියට කිසිඳු හානියක් සිදු නොවූ බව ද විද්‍යාඥයින් සදහන් කර ඇත.

අඩි 26ක පමණ පළලකින් යුත් එම ග්‍රාහකය, සැතපුම් 54,100ක දුරක් තුළ පෘථිවියට ආසන්නයෙන් වේගයෙන් ගමන් කර තිබේ. එම අවස්ථාවේ දී පෘථිවියට සාපේක්ෂව එහි වේගය පැයට කිලෝමීටර 26,310කි.

2012 TC 4 නමැති තවත් ග්‍රාහකයක් ලබන ඔක්තෝබර් 12 වනදා මේ ආකාරයෙන්ම, සැතපුම් 27,000ක දුරක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read more

Local News