විදේශ රටවලින් ආනයනය කරන පිටිකිරිවල ඌරුතෙල්

Share

විදේශ රටවලින් ආනයනය කරන පිටිකිරිවල ඌරුතෙල්, ගවතෙල්, එළවළු තෙල් හා විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බව ග්‍රාමීය ආර්ථික හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.

ජනතාව ආනයනික පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දේශීය පිටිකිරි හා දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවත්, තමන් සකස් කර තිබෙන වැඩපිළිවෙළට අනුව 2025 වසර වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත වන බවත් අද (05දා) පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය වරයා මේ බව සඳහන් කලේය.

Read more

Local News