අද පින්බර වප් පොහෝ දිනයයි

Share

බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කොට තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්සපුරයට වැඩීම සිදු වුයේ අදවන් වප් පොහෝය දාය.

ලංකා ශාසන ඉතිහාසයෙහි අමරණීය සිදුවීමක් වන විනය පිටකය සංගායනා කිරීම මහාරිට්ඨ මහරහතන් වහන්සේ විසින් සිදුකරන ලද්දෙත් පින්බර වප්පුන් පොහෝ දිනයේදී ය.

වස් සමාදන් වු භික්ෂුන් වහන්සේලා වස් පවාරණය සිදු කරන්නේ ද වප් පොහෝදා ය.

තවද වප් පොහෝදා පටන් විහාරස්ථානවල කඨින පිංකම් ආරමිභ වේ.

Read more

Local News