මේ වන විට පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමය පිටියට පැමිණ ඇත. ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමය පන්දු වාර 8ක් තුළ කිසිවෙක් නොදැවී ලකුණු 33ක් ලබා ගෙන සිටියි.
ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පිටියට පැමිණ ඇත.