පාකිස්ථානය පරදා ඉන්දියානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයක්

Share

ආසියානු කුසලාන තරගාවලියේ එක් තරඟයක් ඊයේ (19) පාකිස්ථාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්විණි.

එම තරඟයෙන් පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දියානු කණ්ඩායම කඩුලූ 8 ක ජයක් වාර්තා කළේය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන ක්‍රීඩකයින් පන්දු වාර 43 යි එක් පන්දුවක් තුළදී සියලූ දෙනා දැවී ලකුණු 162ක් රැස් කළේය.

කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දු වාර 29 ක් තුළ කඩුලූ දෙකක් පමණක් දැවී තිබියදියි.

Read more

Local News