19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දීයාවට

Share

බංග්ලාදේශයේ පැවැති 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

ඒ ශ්‍රි ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමිනි.

ඉන්දීය කණ්ඩායම මෙවර ශූරතාව හිමිකර ගත්තේ හයවැනි අවස්ථාවට වෙයි. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩාය කඩුලු 3ට ලකුණු 304ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු ලෙස ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160ක් පමණි.

Read more

Local News